ජපානයේ කොරෝනා වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ(07) නව කොරෝනා රෝගීන් 12,014 ක් වාර්තා වූ අතර එය පෙරේදාට(06) වඩා 7,751කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 989ක් වාර්තා විය.

 

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 124ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 35කි.

 

views

233 Views

Comments

arrow-up