MAY
08
ශ්‍රී බුද්ධශාන්ති වෛශාක්‍ය මංගල්‍ය අතිසාර්ථක අයුරින් පැවැත්වේ

ශ්‍රී බුද්ධශාන්ති වෛශාක්‍ය මංගල්‍ය සහ ශීල වැඩසටහන 2023 මෙවරත් පිලියන්දල විද්‍යාශාන්ති මහ පිරිවෙන් විහරය සහ ජපානයේ ශ්‍රී බුද්ධශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය යන උභය මහ විහාරාධිපති නව කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක අතිපූජණීය වැල්ලවත්තේ පඤ්ඤාසිරි නාහිමි පාණන්වහන්සේගේ අනුශාසනා පරිදි සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අතිගරු රොඩ්නි පෙරේරා මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්විනි.
291 Views
Comments