MAY
09
ෆුජි සුගත සෙනසුනේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

ජපානයේ ෆුජි සුගත සෙනසුනේ සේනාධිපති පූජ්‍ය පාද හුරුළු නිකවැවේ සුධම්ම නාහිමි පාණන් වහන්සේගේ ජාතික හා ජාත්‍යන්තර සේවය ඇගයීම පිණිස වැඩසටහන් රැසක් පසුගිය අප්‍රේල් මස 29 සහ 30 යන දෙදින පුරා පැවැත්විණි.
මීට සමගාමීව අප්‍රේල් මස 30 වන ඉරු දින ෆුජි සුගත සෙනසුනෙහි පැවති සීමා සම්මත විනය කර්මය සහ උපසම්පදා පුණ්‍ය මහෝත්සවයට අදාල අවස්ථා කිහිපයක් පහත දැක්වේ.
ඡායාරූප - අසංක ගුණරත්න
විශේෂ ස්තුතිය - සචී රූබසිංහ
257 Views
Comments