JUL
03
ෆුජි සුගත විහාරයේ සීල සමාදානය සහ දෙතිස් ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව

ෆුජි සුගත විහාරස්ථානයේ විශේෂ ඇසළ පොහෝ වැඩසටහන අද (03) දින දවස පුරා පැවැත්වේ.
ඒ යටතේ සීල භාවනා වැඩසටහනක් සහ දහවල දෙතිස් ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාවක් ද පැවැත්වේ.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.
512 Views
Comments