යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ඇසළ පුණ්‍ය මහෝත්සවය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ඇසළ පුණ්‍ය මහෝත්සවය

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ඇසළ පුණ්‍ය මහෝත්සවය

අධි ඇසල පොහොය නිමිත්තෙන් සංවිධානය කරන ලද සීල භාවනා වැඩසටහනක් ජූලි මස 9 වන ඉරිදා උදෑසන 7.00 සිට යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

 

රාජකීය පණ්ඩිත මුන්දලමේ නාරද හිමිපාණන් වහන්සේ විසින් මෙහෙයවන බෝධි පූජාවක් ද එදිනට පැවැත්වීමට නියමිතයි.

 

පින් කැමති ඔබටත් ආරාධනා!

 

 

views

295 Views

Comments

arrow-up