ෆුකුඕකා බලන්න යමු

ෆුකඔකා ජපන් කියුෂු දුපතේ උතුරු වෙරළ තිරයේ පිහිටා තිබේ.ජපානයේ ඇති විශාලම 6 වන නගරය වන අතර මිලියන 1.5 ක ජනගහනයක් දක්නට දක්නට ලැබේ.චීනය හා කොරියාවට සමිපත බැවින් මෙම රටවල් සමග සංස්කෘතික සබදතා රාශියක් ඇත.ජපානය සම්පුර්ණයෙන්ම පහේ හුදෙකලා වූ අවස්ථාවන් වලදී බටහිර රටවල් සමග සම්බන්ධතා පැවැත්වීමෙන්ද දිගු ඉතිහාසයකට මෙම නගරය බලපා ඇත. ජපනුන් ෆුකුඔකා හදුන්වනු ලබන්නේ ලෝකය හා සම්බන්ධ කරන පාලම ලෙසය.
සංචාරක ස්ථාන:
කැනල් නගරය(canal city)
Nanzoin temple and reclining buddha
කියුෂු ජාතික කෞතුගාරය (kiyushu national museum)
අවේනික ආහාර:
හකතා රාමෙන් (Hakata ramen)
මෙන්තයිකො (Mentaiko)
මොට්සුනබේ (Motsunabe)
385 Views
Comments