සප්පොරෝ නගරය බලන්න යමු

හොක්කිදෝ හි ප්‍රධාන නගරය සප්පොරෝය.හොන්ෂු වැනි ප්‍රධාන නගර අවුරුදු ගණනනාවක් තුළ සෙමෙන් ගොඩනැගුණු නමුත් සප්පොරෝ නගරය දහනව වන ශතවර්ෂයේ අග භාගයේදී ක්‍රමානුකුල සැලැස්මක් අනුව ගොඩනැගන ලදී. එහි වීදි මන සැලැස්මකට සැකසී ඇත.හොක්කිදෝ හි උෂ්ණ කාලයේ ස්වභාවික සොන්දර්ය භුක්ති විදීමට විනෝදකාමීන් සප්පොරෝවට පැමිණෙන අතර ශිත කාලයේ ඔවුන් පැමිණෙන්නේ හිම පුවරු මත නැගී හිම මත ලිස්සා යෑම වැනි ක්‍රීඩා සදහා ය.සෑම අවුරුද්දකම ලොක ප්‍රසිද්ධ සප්පොරෝ හිම උත්සවය මෙහි පැවැත්වේ.
සංචාරක ස්ථාන:
සප්පොරෝ හිම උත්සවය (Sapporo snow festival)
මොඑරෙනුමා උද්ධ්‍යනය (Moerenuma park)
අවේනික ආහාර:
කකුලුවන්ගෙන් සාදන කෑම වර්ග (Crab food Items)
542 Views
Comments