SEP
06
කුමමොතෝ වටේ රවුමක්

17 වන ශත වර්ෂයේ මුල් භාගයේ සිට 19 ශත වර්ෂයේ මුල් භාගය වන විට කුමමොතෝ නගරය බලකොටුවක් ලෙස සමෘද්ධිමත් විය. ශිරකවා ගඟ සහ එහි ශාඛාවන් කුමමොතෝ මාලිගය වටා නගර මධ්‍යයේ දිව යයි.කුමමොතෝ මාලිගයට ජපානයේ හිමි වන්නේද ප්‍රධාන ස්ථානයකි. කුමමොතෝ නගරය තරමක් ග්‍රාම්‍ය ස්වරුවපයක් ගන්න අතරම කදු වලින් වටවී ඇත.
සංචාරක ස්ථාන:
කුමමොතෝ රජමාලිගය(kumamoto castle)
සුයිසේන්ජි උද්‍යානය (Suizenji Garden)
ස්වභාවික උණුවතුර (Kurakawa Onsen)
අසෝ ගිනිකන්ද (Mount aso)
අවේනික ආහාර:
අශ්ව මස් වලින් සාදන ආහාර- Horse sashimi platter
470 Views
Comments