JUL
11
ජපානයේ කෙසෙල් වගාවක් බලන්න යමු

Roger's Kitchen නමින් ජපානයේ ලාංකික අවන්හලක් පවත්වාගෙන යන රොජර්ස් මහතා පසුගිය දිනක අවන්හලේ විශේෂ උත්සවයක් සඳහා අවශ්‍ය කෙසෙල් කොල ලබාගැනීමට හරිතාගාරයක වගා කර ඇති කෙසෙල් වගාවක් නැරඹීමට ගොස් තිබුණා.
අදාල අවස්ථාවේ ඡායාරූප කීපයක් පහතින්
340 Views
Comments