ළඟදීම ජපානයට එන මාත්‍රා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

ළඟදීම ජපානයට එන මාත්‍රා

ළඟදීම ජපානයට එන මාත්‍රා

රනිල් මල්ලවආරච්චි, සනුක වික්‍රමසිංහ , වින්ඩි ගුණතිලක,බිලී ෆර්නෑන්ඩු සමග 2forty2 සංගීත කණ්ඩායම සහභාගී වන මාත්‍රා නම් සංගීත ප්‍රසංගයක් යොකොහමා නගරයේදී නුදුරේදීම පැවැත්වීමට නියමිතයි.

 

ජපානයේ Sri Lanka Automobile සංගමය විසින් මෙය සංවිධානය කරයි.

 

වැඩි විස්තර ළඟදීම බලාපොරොත්තු වන්න.

views

464 Views

Comments

arrow-up