AUG
18
විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ පැවැත්වීමට නියමිත ජපන් භාෂා පදනම් පරීක්ෂණය (JFT-Basic)

විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ පැවැත්වීමට නියමිත ජපන් භාෂා පදනම් පරීක්ෂණය (JFT-Basic) පිළිබඳ තොරතුරු පහත පරිදි වේ.
🗒 ඔක්තෝම්බර් - 10-27, 29
නොවැම්බර් - 1,2,4-22,24
📌 විභාග මධ්‍යස්ථානය
Australian College of Business & Technology Pvt Ltd 32C Dr LesterJames Peries Mawatha, Dickmans Rd, Colombo, Sri Lanka
🌐 විභාග සඳහා ලියාපදිංචි වීමට Prometric වෙබ් අඩවියට පිවිසෙන්න
පහත දිගුව ඔස්සේ ඔබට වෙබ් අඩවියට පිවිසිය හැක.
471 Views
Comments