විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ පැවැත්වීමට නියමිත විභාග
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ පැවැත්වීමට නියමිත විභාග

විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ පැවැත්වීමට නියමිත විභාග

විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ 2023 ඔක්තෝම්බර් සහ නොවැම්බර් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විභාග කෘෂිකාර්මික කුසලතා පරීක්ෂණය පිලිබඳ විස්තර පහත පරිදි වේ. 

 

🗒  ඔක්තෝම්බර් - 1-8, 10-27, 29

      නොවැම්බර්  - 1,2,4-13, 25,27-30 

 

📌 විභාග මධ්‍යස්ථානය

Australian College of Business & Technology Pvt Ltd 32C Dr LesterJames Peries Mawatha, Dickmans Rd, Colombo, Sri Lanka 

 

🌐 විභාග සඳහා ලියාපදිංචි වීමට Prometric වෙබ් අඩවියට පිවිසෙන්න

      පහත දිගුව ඔස්සේ ඔබට වෙබ් අඩවියට පිවිසිය හැක.

        http://ac.prometric-jp.com/testlist/ssw/index.html

views

221 Views

Comments

arrow-up