ප්‍රියසාද් පවුලේ අලුත්ම ඡායාරූප පෙල (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
10

ප්‍රියසාද් පවුලේ අලුත්ම ඡායාරූප පෙල (PHOTOS)

ප්‍රියසාද් පවුලේ අලුත්ම ඡායාරූප පෙල (PHOTOS)

සුවහසක් මිනිසුන්ගේ ආකර්ශණය ආදරය දිනාගත් ප්‍රියසාද් පවුල දිනෙන් දින සමාජ මාධ්‍ය වල කතා මවනවා...

 

ප්‍රවිණ අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ ආදරණිය දියණියන් තුන් දෙනා දීනක්ෂි, ශ්‍රේෂාද්‍රි , ෂනුද්‍රි කලා ලොවේ ඉහළම තැනක සිටින පුංචි තිරයේ මෙන්ම රීදීතිරයද දිනා ඇති ඔවුන් විටක නිවේදිකාවන්ය, විටක නර්තන ශල්පීනියන්ය, තවත් විටක ගායිකාවන්ය.

 

ප්‍රියසාද් පවුලේ ලොකු බෑණා පුංචි තිරයේ කඩවසම් ජනප්‍රිය නළුවා , නිවේදකයා සාරංග දිසාසේකර ඇතුළු ඔවුන්ගේ පවුලේ ලස්සන ඡායාරූප පෙළක් මුහුණුපොතේ පළ වී තිබුණා...

 

 

 

 

 

 

 

 

 

 

 

views

497 Views

Comments

arrow-up