තෙවැනිවරටත් ආදරණීය මවක් වීමට සැරසෙන සුරූපී හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරිය (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
09

තෙවැනිවරටත් ආදරණීය මවක් වීමට සැරසෙන සුරූපී හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරිය (PHOTOS)

තෙවැනිවරටත් ආදරණීය මවක් වීමට සැරසෙන සුරූපී හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරිය  (PHOTOS)

දේශපාලන ලෝකයේ කලින් කලට කතා මවන චරිතයක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ වන විට දරුවන් දෙදෙනෙක්ගේ ආදරණිය මවකි..

 

ඒ වගේම ඔවුන්ගේ පවුලට අලුතින් සමාජිකයෙක් එක් වීමට සිටින බවයි පෙනි යන්නේ..

 

ඇයගේ ආදරණිය සැමියා හා දරුවන් සමඟ ගත් සුන්දර ඡායාරූප පෙළක් මුහුණුපොතේ පළ කර තිබුණා ..

 

 

 

 

 

 

 

 

views

330 Views

Comments

arrow-up