JAN
18
දෙවන විවාහ සංවත්සරය සමරන රංගන ශිල්පිනී මාධවී වත්සලා (PHOTOS)
ප්රවිණ නළුවෙකු අධ්යක්ෂවරයෙකු වන ජැක්සන් ඇන්තනිගේ සහ ප්රවීණ රංගන ශිල්පීනි කුමාරි මුණසිංහගේ ආදරණිය දියණිය සූරුපි රංගන ශිල්පීනි , නිවේදිකා මාධවී වත්සලාගේ දෙවන විවාහ සංවත්සරය අද යෙදි තියෙනවා ...
ඒ වෙනුවෙන් ඇය මුහුණුපොතේ මෙලෙස ආදරණිය සටහනක් දමා තිබුණා...
288 Views
Comments