නෙහාරා හා මේනකගේ සිඟිත්තිය දේවාශිර්වාද ලබාගනී. (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
09

නෙහාරා හා මේනකගේ සිඟිත්තිය දේවාශිර්වාද ලබාගනී. (PHOTOS)

නෙහාරා හා මේනකගේ සිඟිත්තිය දේවාශිර්වාද ලබාගනී. (PHOTOS)

පුංචි තිරයේ ආදරණිය පෙම් යුවල සැබෑ ජිවිතයේද තුටින් කල් ගෙවයි....

 

ඒ වෙන කව්රුත් නෙවෙයි අප කව්රුත් දන්නා ජනප්‍රිය දක්ෂ කලාකරුවන් දෙන්නෙක් වන මේනක හා නෙහාරායි...

 

මේ දවස් වල ඔවුන්ගේ මුළු ලෝකයම වෙලා තියෙන්නේ අලුතින් පවුලට එකතු වුන ආදරණිය අමුත්තිය ඔවුන්ගේ පුංචි දියණියයි...

 

සතුටින් කැදැල්ලේ ඉන්නේ ඔවුන් පසුඟිය දවසක තම ආදරණිය පුංචි දෝණිට ආශිර්වාද ලබා ගැනිමට ⁣ගිහින් තිබුණා...

 

 

 

 

 

 

 

 

 

 

views

276 Views

Comments

arrow-up