ජැක්සන්ගේ පුංචි දොණිට ලැබුණු තෑග්ග... (PHOTOS/VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
19

ජැක්සන්ගේ පුංචි දොණිට ලැබුණු තෑග්ග... (PHOTOS/VIDEO)

ජැක්සන්ගේ පුංචි දොණිට  ලැබුණු තෑග්ග... (PHOTOS/VIDEO)

රූපවාහිනිය⁣ මෙන්ම සිනමාවද ජයගත් ආදරණිය පවුල ජැක්සන් ඇන්තනි පවුල නොදන්න කෙනෙක් නැත..

 

ප්‍රවිණ රංගන ශිල්පී, අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනි ඔහුගේ බිරිද රංගන ශල්පීනි කුමරි මුණසිංහ ඔවුන්ගේ හැකියාවෙන් කලා ලෝකය වර්ණවත් කළා සේම ආදරණිය දරුවන් තිදෙනාත් කලා ලෝකයට දයාද කර ඇත...

 

අකිල , සජිත, මාධවී වැනි බහුවිධ කලාවන්ගේ නිපුණත්වයෙන් යුතු ජනකාන්ත දරුවන්ගේ දෙමාපියන් වීම ඔවුනට ආඩම්බරයකි..

 

ඔවුන්ගේ පළමු මිණිබිරිය ආරාණ්‍යා පුංචි සිගිත්තියගේ උපන් දිනය ඊයේ යෙදි තිබුණා...

 

පුංචි දොණිට උපන්දිනය දවසේ මේ වගේ තෑග්ගක් ලැබි තිබුණා...

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

238 Views

Comments

arrow-up