ඩොලරය 196 ට නගී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
15

ඩොලරය 196 ට නගී

ඩොලරය 196 ට නගී

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (15) නැවත වරක් 196 ඉක්මවා අව ප්‍රමාණය වී තිබෙනවා

 

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය අද (15) රුපියල් 196.05 දක්වා පහළ ගිය අතර ගැනුම් අගය රැපියල් 190.77ක් ලෙස දැක්විණි.

 

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මුල් වරට 196 ඉක්මවා පහළ ගියේ පසුගිය වසරේ අප්‍රේල් මස 8 වැනිදා ය.

 

ඉකුත් අප්‍රේල් මස (8) වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට 200 සීමාව ඉක්මවා ගිය අතර එදින ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 200.46ක් ලෙස දැක්විණි.

 

මේ මස මුල් සතියේදී රුපියල යම් ස්ථාවර බවක් පෙන්නුම් කළ ද මේ වනවිට රුපියලේ අගය නැවතත් පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත.

 

 

views

649 Views

Comments

arrow-up